Thursday, September 14, 2017

නොටිංහැම් විශ්ව විද්යාලයේ සහ කිංග්ටන් විශ්ව විද්යාලයේ AI විශේෂඥයින් කණ්ඩායමක් නවීන ක්රමවේදයක් නිර්මාණය කර තිබේ මෙමගින් අපගේ selfi චයරුප 3D බවට හැරවියහැකය ප්ර පර්යේෂකයන් විසින් පද්ධතිය සකසා ඇත්තේ ජනතාවගේ මුහුණු වල දත්ත ක්‍රමානුකුලව සකස් කිරීමෙනි ඔවුන් පින්තූරයකින් නව මුහුණුවරක් දිස්වන ආකාරය අනුමාන කරන්නේ කෙසේදැයි සොයා බැලීය. 3D පරිගණක දෘශ්ය ව්යාපෘතිය සැබවින්ම අපූරු එකකි . මෙහි දී ඔබට මෙම අත්හදා බැලීම් කළ හැකිය. පහත link එකට යන්න
http://www.cs.nott.ac.uk/~psxasj/3dme/index.php

Featured Post

නොටිංහැම් විශ්ව විද්යාලයේ සහ කිංග්ටන් විශ්ව විද්යාලයේ AI විශේෂඥයින් කණ්ඩායමක් නවීන ක්රමවේදයක් නිර්මාණය කර තිබේ මෙමගින් අපගේ selfi චයරුප 3D ...